gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු සෞඛ්‍ය ඇමති සමුගනී

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය රංජිත් අතපත්තු අද (08) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 84 වන වියේ පසු වූ ඔහු 77 පෙරැළියේ සැබෑ කොටස්කාරයකු වී ජේ.ආර්. ජයවර්ධන රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරීය.

1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළමුවරට
පාර්ලිමේන්තුවට පිවිසියේ බෙලිඅත්ත ආසනය නියෝජනය කරමිනි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරනු ලැබීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka