gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයකින් පැන්න ගණිකාවෝ

රත්මලාන, අත්තිඩිය හා ගල්කිස්‌ස ප්‍රදේශවල දෙමහල් නිවාස දෙකක කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථාන දෙකක්‌ වටලා කාන්තාවන් සිවුදෙනකු සමඟ කළමනාකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගල්කිස්‌ස කොට්‌ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.

රත්මලාන හා අත්තිඩිය ප්‍රදේශවල ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථාන ලෙස පවත්මවාගෙන යන ස්‌ථාන දෙකක කාන්තාවන් මුදලට අලෙවි
කරන ගණිකා මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන බවට ගල්කිස්‌ස කොට්‌ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක උදයකුමාර මහතාට ලද තොරතුරකට අනුව ගල්කිස්‌ස අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ අනුව සිදුකළ වැටලීමේදී සැකකාර කාන්තාවක්‌ හා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka