gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසාවිය පැත්තේ නොගිය මාලක අද උසාවි යයි

හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය නිකුත් කළ නියෝගය අනුව ඔහු අද (19) අධිකරණයට පැමිණියේය.

ඊයේ (18) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිමට නොහැකි වීම
සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය.

එය සළකා බැලු මහේස්ත්‍රාත්වරිය නැවත මාර්තු 6 වැනිදා වරෙන්තුව යළි කැඳවීමට නියමිතය.

2014 දෙසැම්බර් මාසයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමඟ කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරිණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka