gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එල්ටීටීඊයේ සබ්මැරිනයක කොටස්‌ කැලයක තිබී හමුවෙයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බවට සැකකෙරෙන සබ්මැරීනයක කොටස්‌ දෙකක්‌ මුලතිව් වෙල්ලමුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ තිබී ආරක්‌ෂක අංශ විසින් සොයාගෙන තිබේ. වෙල්ලමුල්ලිවයික්‌කාල් කැලයක තිබී හමුවූ මෙම සබ්මැරීනයේ කොටස්‌ පිළිබදව නාවික හමුදාවේ ආධාර ඇතිව
පරීක්‌ෂණ පවත්වාගෙන යයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අවසන් යුද සමයේදී මෙම සබ්මැරීනය නිපදවා ඇතත් එය ඔවුන්ට ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වූ බව ආරක්‌ෂක අංශ විශ්වාස කරයි.

දිනසේන රතුගමගේ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka