gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඌවේ මහ ඇමතිට ඇප

බදුල්ල දෙමළ බාලිකා මහ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධියට අදාළව අද (23) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇප මත මුදා හැර තිබෙනවා.

අද පෙරවරුවේ මහ ඇමතිවරයා නීතිඥයෙකු මාර්ගයේ බදුල්ල පොලිස්
ස්ථානයට පැමිණ භාර වුණා.

ඒ අනුව මහ ඇමතිවරයාව බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka