gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙමල ජනතාව ඊළම ඉල්ලීම සාධාරණයි…- චන්ද්‍රිකා

දෙමල ජනතාව කාලයක් තිස්සේ මුහුණ දෙන වෙනස්තම් දෙස බැලු විට ඔවුන් විසින් වෙනම රාජ්‍යයක් ඉල්ලීම යුක්ති සහගත යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතංග මහත්මිය පවසයි.

කොළඹ පදනම් ආයතනයේදී පැවති උත්සව සභාවකදී ඇය කියා සිටියේ
සිංහල බහුතරය වෙසෙන පළාත්වල සිදුව ඇති සංවර්ධනය දෙමළ ජනතාවට ලැබී නැති බවයි.

‘අපට කෙරෙන්නේ නැත්තම් අපට වෙන රටක් දෙන්න’ යයි දෙමළ ජනතාව විසින් කරන ඉල්ලීම සාධාරණ යයිද ඇය කීවාය.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ ‘සහෝදර පාසල්’ ශිෂ්‍ය කඳවුර අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka