gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලක සිල්වා අත්අඩංගු වරෙන්තුව ඉවතට

2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සමග හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සමාජ ශාලාවක ඇති කරගත් ගැටුමක් සමිබන්ධයෙන් වූ පැමිණිල්ලට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ අධිකරණ නියෝගය වෛද්‍ය සහතිකයක් නිසා ඉවත් කරගෙන තිබේ.

කොළඹ අතිරේක මභේස්ත්‍රාත්වරිය  පැමිණිල්ල කැඳවනු ලැබූ පසුගියදා
(18) වැනිදා  අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වීම නිසා ඔහුට වරෙන්තු නිකුත් කර තිබූ අතර, නීතිඥවරයෙකු මාර්ගයෙන්  අධිකරණයට පැමිණි මාලක සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් පැමිණ බාරදුන් අතර මේ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමටෙ තිබූ වරෙන්තුව ඉවත්කර ආපසු මාර්තු 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka