gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චාමරගෙ පුටුව සෙන්දිල් තොන්ඩමන්ට

ඌව පළාතේ අධ්‍යාපන ඇමැති ලෙස සෙන්දිල් තොන්ඩමන් මහතා මීට සුළු මොහොතකට පෙර ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ මහතා ඉදිරියේ ආණ්ඩුකාර කාර්යාලයේ දී දිවුරුම් දුන්නේය.

ඔහු දැනට ඌව පළාත් වතු යටිතල පහසුකම් නිවාස, මාර්ග,ජලසම්පාදන
හා සමුපකාර ඇමැතිවරයා ලෙස ද දැනට කටයුතු කරයි.

බදුල්ල දෙමල බාලිකා විදුහලේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකරන පරික්ෂණ කටයුතුවලට සහය දීමට ඌව පළාත් අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කළ ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා මීට දින කිහිපයකට පෙර සිය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්විය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka