දළදා මාලිගාවට මියන්මාරයෙන් තෑගි ලද මහ ඇත් රජු ලක්දිවට සැපත් වේ! (VIDEO)

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර වූ සම්බන්ධතා තවත් ශක්තිමත් කරමින් මෙරටට ඇතෙකු පරිත්‍යාග කිරීමට එරට කටයුතු කර තිබේ.

ඩයනමික් ඕෂන් 18 නෞකාවෙන් ඊයේ ත්‍රීකුණාමල වරායට ගොඩබෑ මෙම ඇතාගේ අද සිට නවාතැන වනුයේ මහනුවර ඇත් ගාලයි.

උස අඩි 8 ක් වන මෙම ඇතාගේ වයස අවුරුදු 24ක්.