gossip lanka

කුරුං ගුරුං රෝහල් ගත කෙරේ -(Photos)

කෝපි කඩේ කුරුං ගුරුං හෙවත් කේ.ඒ. පියකරු මහතා අසාධ්‍යව අද දින රෝහල් ගත කර තිබේ.

කලුබෝවිල රෝහලේ 1 වෙනි වාට්ටුව ඔහු සිටින බවයි අපට දැනගන්නට
ලැබුණේ.
gossip lanka