gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රන්ජන්ට එරෙහිව බොදු බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි (VIDEO)

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් බොදු බල සේනා සංවිධානය ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වේ.

එහි සම්බන්ධීකරණ ලේකම් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙම නඩුව ගොනු කළේ යැයි පෙරේදා (21) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා
අධිකරණය සහ විනිසුරුවන් විවේචනය කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දී ඇති බව පවසමින් බව සඳහන් වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka