gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිරිඳ හැරගිය පසු තම මව දූෂණය කළ නරුම පුතෙක්

විස මත්ද්‍රව්‍ය පානය කර වයස අවුරුදු 52ක් වූ තම මව බලහත්කාරයෙන් බරපතල ලෙස දූෂණය කළ 22 හැවිරිදි තැනැත්තෙකු  මේ මස 28 දක්වා රිමාන්ඩි කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර ගල්කඩවල මල්වතුඔය පාර ලිපිනයේ  පදිංචි එල්.එස්.ටී.සචිත් ලක්ෂාන් ජයම්පති නමැති තරුණයෙකි.
ඔහු විවාහකයෙකු වන අතර මීට මාස දෙකකට පෙර බිරිඳද ඔහු හැර වෙන්ව ගොස් ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka