gossip lanka

හලාවත බයකරපු ඔලු දෙකේ දරුණු සර්පයෙක් මතුවෙයි

හලාවත බංගදෙනිය ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි ඔලු දෙකේ සර්පයෙකු නිවැසියන් විසින් අල්ලාගෙන ඇත. මේ සර්පයා ලේ මාපිලෙක් ලෙස හදුනාගෙන තිබේ.

මේ වන විට මේ සරපයා දැකබලා ගැනීම සදහා විශාල සෙනඟක් බංගදෙනිය ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ .



gossip lanka