gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දික්වැල්ල වාර්තාවක් ළඟ ළඟම

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වාර්තාවක් පිහිටුවීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ ලෝකයේ වේගයෙන්ම එක්දින ලකුණු 1000 සීමාව පසුකළ ක්‍රීඩකයා
බවට පත්වීමට හෝ එම වාර්තාව සම කිරීමට ඔහුට අවස්ථාක් උදාවී ඇති නිසාවෙන්.

මේ වන විට එක්දින තරග 20 කදී ඉනිම 19ක් තුළ දික්වැල්ල ලකුණු 831ක් රැස්කරගෙන තිබෙනවා.

ලකුණු 1000 සීමාව පසු කිරීමට ඔහුට තවත් අවශ්‍ය ඇත්තේ ලකුණු 169ක් පමණයි.

ඉන්දියාව හා පැවැත්වෙන ඊළග තරග ඉනිම දෙකේදී දික්වැල්ල එම ලකුණු සංඛ්‍යාව පසුකර යයි නම් ඔහුට ඉනිම 21කින් ලකුණු 1000 සීමාව පසුකර යා හැකියි.

මේ වන විට එක්දින තරග ඉතිහාසයේ වේගයෙන්ම ලකුණු 1000 සම්පූර්ණ කර ඇති ක්‍රීඩකයන් එය පසුකර ගොස් ඇතතේ ඉනිම 21කින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 1000 වේගයෙන්ම පසුකර ඇත්තේ රෝයි ඩයස් වන අතර ඔහු ඒ සඳහා එක්දින ඉනිම 27ක් වැය කර තිබේ.ඉන්දියාවේ විරාත් කෝලි ලකුණු 1000 පසුකිරීමට ඉනිම 24ක් වැය කර තිබෙනවා.

ලෝකයේ වේගයෙන්ම එක්දින ලකුණු 1000 පසුකළ ක්‍රීඩකයින්

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka