gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊයේ මැච් එක පැරදුන නිසා ලංකාවේ පුහුණුකරු රහසක් හෙළිකරයි

ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකරන බවට කණ්ඩායම් පුහුණුකරු නික් පෝතාස් චෝදනා කරනවා.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය පරාජයට පත්වීමෙන් පසු දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඊයේ පැවති
මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් හේතුවෙන් නිසි පරිදි මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය කළමනාකරණය කරගැනීමේ ගැටළුවක් පවතින බවයි.

හිටපු පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් ඉවත්ව ගියේද එවන් පසුබිමක් තුළ බවද ඔහු එම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka