gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුංචි ඡන්ද පනත සම්මතයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත අද (25දා) පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබේ.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඡන්ද 44කි.

පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ සළකා බලා තෙවැනිවර කියවා
සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කළේ ය.

පනත් කෙටුම්පත  දෙවනවර කියැවීමේ විවාදය ඊයේ (24) දවස පුරා පැවැත්විණි.

2012  අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ සංශෝධන  පනත් කෙටුම්පත පළාත් සභා‍ හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා මහතා විසින් පසුගිය ජූනි 20 වැනිදා‍ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka