ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංගට තරග 2 තහනමක් පනවන්නට ICC ය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති දෙවන එක්දින තරගයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන්.
කෙසේ වෙතත් ඉදිරි තරග සඳහා නායකයෙකු මෙතෙක් නම් කර නැහැ.
උපුල් තරංගට තරග තහනමක්... නව නායකයා ..?
2017-08-25T11:58:00+05:30
Gossip Lanka Hot News
slide|