gossip lanka

උපුල් තරංගට තරග තහනමක්... නව නායකයා ..?

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංගට තරග 2 තහනමක් පනවන්නට ICC ය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති දෙවන එක්දින තරගයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන්.


කෙසේ වෙතත් ඉදිරි තරග සඳහා නායකයෙකු මෙතෙක් නම් කර නැහැ.



gossip lanka