gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාමාන්‍ය පෙළ අසමත් වූ සිසුන්ට සුභ ආරංචියක්..

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වූ සිසුන් 4500 දෙනකුට නව අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යටතේ ලබන ඔක්‌තෝබර් මාසයේ සිට උසස්‌ පෙළට ඇතුළත් වීමට අවස්‌ථාව සැලසේ.

පාසල් 43 කට මෙම සිසුන් ඇතුළත් කෙරෙන අතර ඔවුන්ට ඉගැන්වෙන්නේ වෘත්තීය තාක්‌ෂණ විෂයයන් වන අතර වෘත්තීය තාක්‌ෂණ විෂයයන් 26 ක්‌ එම සිසුන් වෙනුවෙන් හඳුන්වා දෙන බවත් එම විෂයයන් සඳහා උපාධි හෝ ඩිප්ලෝමා සුදුසුකම් සහිත ගුරුවරුන් දෙදහසක්‌ පමණ
බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ සියලුම දරුවන්ට වසර දහතුනක අනිවාර්ය අධ්‍යාපන වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතියක්‌ වශයෙනි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka