gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය චාමරට

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන සහ සිව්වැනි තරග සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවී තිබෙනවා.

ඒ අනුව එම තරග දෙකේ නායකත්වය චාමර කපුගෙදරට ලබාදී ඇති බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වාර්තා කරන්නේ.

ඊයේ දිනයේ පැවැති තරගයේදී නියමිත වේලාව තුළ පන්දුවාර යැවීමට
අසමත්වීම හේතුවෙන් උපුල් තරංගට තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් තීරණය කළා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka