gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් තරගය අතරතුර බ්‍රිතාන්‍ය වෛද්‍යවරියට අතවර කළ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

රංගිරි දඹුලු ජාත්‍යන්ත කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ ඉකුත් ඉරිදා පැවති ශී‍්‍ර ලංකා – ඉන්දියා තරගය නරඹා ආපසු යමින් සිටි බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරියකට

ලිංගික අඩත්තේට්ම් කළ පුද්ගලයා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි විනිසුරු මෙලෙස නියෝග කළේ.

එහිදි සැකකාර පුද්ගලයා ලබන 28 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙම වෛද්‍යවරිය කි‍්‍රකට් තරගය නැරඹීමට පැමිණ ඇත්තේ සිය ස්වාමියා සමග මෙරට සංචාරයකට පැමිණ සිටින අතරතුරදීයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka