gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දළදා මැදුරේ රන්වියන පුර්ණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජනපතිගෙන් මිලියන 45 ක්

ඓතිහාසික දළදා මාලිගාවේ දන්ත දාතුන් වහන්සේට වියනක් ලෙස ඉදිකර තිබෙන්නාවූ රන් වහල දිවංගත ගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පුජා කරන ලද්දකි.

එතෙක් මෙතෙක් කාලය තුලදී මෙම රන් වියනට නැවත වතාවක් පුර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කොට නොමැත.

කෙසේ වෙතත් රන් වියන ර්පතිසන්සකරණය කිරීමට අවශ්‍ය වන මුදල් ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් කල ඉල්ලීමක් සලකා ජනාධිපතිතුමා විසින්රන් වියන ප්‍රතිසංසකරණයට අවශ්‍ය සමස්ත මුදල් ප්‍රමාණය වන රුපියල් මිලියන 45 ක මුදල මහනුවර දිසාපති H.M.P හිටිසේන මහතා හට ජනාධිපති ලේකම් කාර්යාලයේදී බාරදෙන ලදී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka