gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගලිවලක මිය ගොස් සිටි කත දූෂණයට ලක්වෙලා

කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අතුරුදන්ව පසුව එහි ගලිවලක මියගොස් සිටියදී සොයා ගත් කාන්තාව දූෂණයට ලක්කර ඝාතනය කර ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

ඇයව දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව ගෙළ සිරකර ඝාතනය කර ඇති
බවයි අවිස්සාවේල්ල විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා නිගමනය කර ඇත්තේ.

ඇයගේ මළ සිරුර සම්බන්ධයෙන් විශේෂ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය ඊයේ පවත්වා ඇති අතර, එහිදීයි මෙම කරුණු අනාවරණ වී ඇත්තේ.

කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මීට දින කිහිපයකට පෙර අතුරුදන්වූ බවට පැවසෙන 70 හැවිරිදි මෙම කාන්තාවගේ මළ සිරුර පසුගිය සදුදා එම රෝහලේම ගලිවලක තිබී සොයා ගත්තා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka