gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශිරන්තිගේ ප්‍රංශ හෝටල් බිල ලක්ෂ 258යි

හිටපු ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළුව තවත් කාන්තාවන් දෙදෙනකුට ප්‍රංශයේ ඉහළම පැළැන්තියේ හෝටලයක දින 5ක් නතරව සිටීම සඳහා රුපියල් මිලියන 25.8 ක මුදලක් වැය කිරීම
සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි පුරවැසි සංවිධාන එකතුවේ සමකැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

2014 මැයි 22 සිට 26 දක්වා කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වු වෙසක් උත්සවයට සහභාගී විම සඳහා යැයි කියමින් මෙම තිදෙනා ප්‍රංශයට ගොස් තිබෙන බවත් එහිදී එක් දිනකදි මිනි බාර් වියදම ලෙස එක් ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් වැය කර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. මේ රටේ මතට තිත ක්‍රියාත්මක වන මෙම කාලයේදී දිනක මිනි බාර් බිල පමණක් එක්ලක්ෂ හතළිස් පන් දහසක් වීම පුදුමයක් බවද හෙතෙම පැවසිය. ඒ මහතා ඒ බව පැවසුවේ මරදානේදී පෙරේදා (24) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙම සම්බන්ධයෙන් විමර්ශනය කරන විට දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් නුතන විහාරමහාදේවිය ඇය බවට විවිධ ප්‍රකාශ කරන බවත් නුතන විහාරමහා දේවියගේ චර්යාව මෙමඟින් පැහැදිලි වන බවත් කීවේය.

පසුගිය කාලයේ සිදු වු මෙවැනි දුෂණ වල පරීක්ෂණ කඩිනම් කිරීම වෙනුවට හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පක්ෂපාති වුණේ රාජපක්ෂ පවුලට බවද පැවසීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka