gossip lanka

කොළඹ – නුවර පාරේ ඉන්ධන පිරවුම්හලක් සහ බවුසරයක් ගිනිගනී

කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප‍්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

මෙලෙස ගිනිගෙන තිබෙන්නේ එම ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් සහ එම ස්ථානයේ නවතා තිබූ ඉන්ධන බවුසරයක්.

මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප‍්‍රදේශයෙන්
තාවකාලිකව වසා දමා ඇති බැවින්, විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය ඉල්ලා සිටිනවා.

gossip lanka