gossip lanka

දළදා මාලිගාවට මියන්මාරයෙන් තෑගි ලද මහ ඇත් රජු ලක්දිවට සැපත් වේ! (VIDEO)

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර වූ සම්බන්ධතා තවත් ශක්තිමත් කරමින් මෙරටට ඇතෙකු පරිත්‍යාග කිරීමට එරට කටයුතු කර තිබේ.

ඩයනමික් ඕෂන් 18 නෞකාවෙන් ඊයේ ත්‍රීකුණාමල වරායට ගොඩබෑ මෙම ඇතාගේ අද සිට නවාතැන වනුයේ මහනුවර ඇත් ගාලයි.

උස අඩි 8 ක් වන මෙම ඇතාගේ වයස අවුරුදු 24ක්.

gossip lanka