gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විජේදාස ඉවතට : අධිකරණය තලතාට : විදෙස් සේවා රවීට

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අදාළ ධූරයෙන් ඉවත් කිරීමට අදාළ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22) රාත්‍රියේ අත්සන් තබා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රාජපක්ෂ මහතා ඉවත් කිරීමෙන් හිස්වන අධිකරණ හා බුද්ධශාසන
අමාත්‍ය ධූරයට තලතා අතුකෝරාල මහත්මියත්, අතුකෝරාල මහත්මියගේ ඉවත්වීමෙන් හිස්වන විදෙස් සේවා අමාත්‍යවරයා ලෙස රවී සමරවීර මහතාත් පත් කිරීමට එජාපය ජනපතිවරයාට යෝජනා කර ඇති බවද පැවසේ.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka