gossip lanka

රවි කරුණානායක මහත්මයෙක්.. විජේදාස රාජපක්‍ෂ කොන්ද පණ නැති මිනිහෙක්..- ෆොන්සේකා

ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ රවි කරුණානායක මහත්මයෙක් බවත් ඉල්ලා අස් නොවී සිටින විජේදාස රාජපක්‍ෂ කොන්ද පණ නැති මිනිහෙක්
බවත් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.


gossip lanka