gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය ඇමැතිවරු ස්වාධීන වීමට යති !

රාජ්‍ය ඇමැතිවරුන්ට බලතල පැවරීමට කැබිනට් ඇමැතිවරුන් කටයුතු නොකිරීම නිසා ජාතික ආණ්ඩු ගිවිසුම සංශෝධනය කිරීමට කටයුතු නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරුන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් හැර අනෙකුත්
කැබිනට් ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන්ට බලතල පවරා ඇත්තේ අල්ප වශයෙනි.

නියෝජ්‍ය ඇමැතිවරුන්ට ද මේ ගැටලුව ඇතත්, ඔවුන් මෙතෙක් දැඩි තීන්දුවක් සම්බන්ධයෙන් අවධානය යොමු කර නැත.

ලබන අගෝස්තු 21 වැනිදා ජාතික ආණ්ඩු ගිවිසුම අවසන් වීමට නියමිත අතර, එයින් පසු ගිවිසුම දීර්ඝ කරන්නේ නම් තමන්ට ද බලතල හිමි වන ආකාරයේ ඇමැති ධුර ලබාගත හැකි වන පරිදි එය සිදු කළ යුතු බව මේ රාජ්‍ය ඇමැතිවරුන් බලකර සිටිති.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka