gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දයාසිරි මාලිංග ළඟටම ගිහින් බඩ අල්ලලා කියපු දේ නිසා හැමෝම පුදුම වෙලා

පහුගිය කාලේ විවිධ මාධ්‍යවල වාර්තා වුණා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි සහ ලසිත් මාලිංග අතර ප්‍රශ්න තියෙනවා කියලා. ( Lasith Malinga )

ඒකට හේතුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ක්‍රීඩකයන්ගේ උදරය ගැන කතාකිරීම නිසා.

මාධ්‍යය සඳහන් කළේ දයාසිරි මේක කිව්වේ ලසිත් මාලිංගට කියලා.
කොහොමහරි මේකට ලසිත් මාලිංගත් රිලාසිරි වගේ අපුරු උත්තර දෙන්න පටන් ගත්තා.

මොන දේ උනත් ඊයේ මාධ්‍ය හරහා දැක්ක වීඩියෝ එක නිසා බොහෝ දෙනෙක් මවිතයට පත්වුණා.

ඒ දයාසිරි සහ ලසිත් මාලිංග සිනහමුසු මුහුණින් එකිනෙකාට කතා කිරීම නිසා.

කතාකරන්නේ කින්ද මන්ද කියල බලන්න පහත වීඩියෝව බලන්නකෝ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka