පහුගිය කාලේ විවිධ මාධ්‍යවල වාර්තා වුණා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි සහ ලසිත් මාලිංග අතර ප්‍රශ්න තියෙනවා කියලා. ( Lasith Malinga )
ඒකට හේතුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ක්‍රීඩකයන්ගේ උදරය ගැන කතාකිරීම නිසා.
මාධ්‍යය සඳහන් කළේ දයාසිරි මේක කිව්වේ ලසිත් මාලිංගට කියලා.
කොහොමහරි මේකට ලසිත් මාලිංගත් රිලාසිරි වගේ අපුරු උත්තර දෙන්න පටන් ගත්තා.
මොන දේ උනත් ඊයේ මාධ්‍ය හරහා දැක්ක වීඩියෝ එක නිසා බොහෝ දෙනෙක් මවිතයට පත්වුණා.
ඒ දයාසිරි සහ ලසිත් මාලිංග සිනහමුසු මුහුණින් එකිනෙකාට කතා කිරීම නිසා.
කතාකරන්නේ කින්ද මන්ද කියල බලන්න පහත වීඩියෝව බලන්නකෝ.
දයාසිරි මාලිංග ළඟටම ගිහින් බඩ අල්ලලා කියපු දේ නිසා හැමෝම පුදුම වෙලා
2017-08-20T10:23:00+05:30
Gossip Lanka Hot News
slide|