gossip lanka

මහින්ද කල විදිහ හොද බව සජිත් කියයි..

කලින් පැවති ලෙස රුපියල් 500ට පොහොර ලබා දිය යුතු යයි තමන් කැබිනට් මණ්ඩලයට යෝජනා කල බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලය එකග වූ බවද ඔහු සදහන් කලේය.


තිස්ස මහාරාමයේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

gossip lanka