gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආධාරකරුවා අපේක්ෂිකාවට අතවර කරලා

මෙවර පළාත් පාලන මැතිනරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකට ලිංගික අතවර කළ සැකකරුවෙකු පළා ගොස් තිබෙනවා.

වැලිකන්ද පොලිස් වසමේ දී ඡන්ද ආධාරකරුවෙකු විසින් මෙලෙස
ලිංගික අතවරය සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ඉකුත් 02 වැනිදා පොලිසියට ඉදිරිපත් වී ඇති අතර පැමිණිළිකාරිය රෝහල් ගත කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka