gossip lanka

ඡන්ද පෙට්ටි ගන්න ගිය නිලධාරීන් රස්තියාදුවේ

ජේ්‍යෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ඇතුළු මැතිවරණ රාජකාරියේ නියුතු නිලධාරීන්හට ඡන්ද පෙට්ටි සහ අදාල ලේඛන ලාබාදීමේ ප්‍රමාදයක් දිස්ත්‍රික්ක දෙකකින් වාර්ථා වනවා. ඒ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ ප්‍රමාදයක් හේතුවෙන්.

මහනුවර ගන්නොරුව රණබිම රාජකිය විද්‍යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික්
මැතිවරණ මධ්‍යස්ථානයේ සහ ගම්පහ වේයන්ගොඩ සියනෑ විද්‍යා පීඨයේ පිහිටුවා ඇති ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයේ මෙම තත්ත්වය දක්නට ලැබුණා.

gossip lanka