gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇවන්ට්ගාර්ඩ් නඩුවට දින නියම කෙරේ

ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන 14 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළා. ඒ, එම නඩුව මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට
එරෙහිව අධි චොදනා 47 ක් යටතේ අල්ලස් කොමිෂන් සභාව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. විත්තිකරුවන් අල්ලස් පනතේ 17, 19, 21 සහ 25 යන වගන්ති යටතේ වරද සිදු කර ඇති බවයි එම අධි චෝදනා මගින් පෙන්වාදී ඇත්තේ.  2012 සහ 2014 අතර කාලය තුළ එය සිදුව ඇති බවද සඳහන්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka