එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 27 දෙනෙකු සමග එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවක් පිහිටුවීමට සූදානම් බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිරයා සමග පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල
කරමින් ඔහු මේ බව කියා සිටියේය.
එජාප 27ක් සමග සන්ධාන ආණ්ඩුවක් හදන්න සූදානම්..
2018-02-20T11:33:00+05:30
Gossip Lanka Hot News
slide|