gossip lanka

'ජාතික ආණ්ඩුවක් ගැන දැනුම්දීමක් නැහැ' - කතානායක

ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට දැනුම්දීමක් සිදුකර නොමැති බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දැනුවත් ද යන්න පිලිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කතානායකවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු ලෙස කතානායකවරයා මේ බව සදහන් කළේය.

එමෙන්ම හෙට දිනයේදී ඒ පිළිබද ප්‍රකාශයක්
සිදුකරන බව ද කතානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

gossip lanka