යාපනය, සුළිපුරම් ප්‍රදේශයේදි ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ඝාතනයට ලක්වු දැරියට ඥාති සම්බන්ධය අනුව මාමාවරුන් වන වයස අවුරුදු 17 ක හා 18 ක දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(30) මල්ලාකම්