කොළඹ ගාළු පාර හා තදාසන්න මාර්ගවල අද පෙරවරුවේ දැඩි වාහන තදබදයක් ඇති විය.
ගාළු පාරට සමාන්තරව දිවෙන වෙරල මාර්ගයේ (Marine Drive) පැවැත්වෙන මෝටර් රථ තරගයක් හේතුවෙන් එම මාර්ගය වසා දැමීම නිසා මෙම තදබදය ඇතිව තිබූ බව වාර්තා වෙයි.
කොල්ලූපිටිටේ සිට දෙහිවල ප‍්‍රදේශය දක්වාම දැඩි
වාහන තදබදයක් පැවැති අතර සම්බන්ධ සෙසු මාර්ගයන්ටද මෙම තත්වය බලපා තිබින.
කොළඹ කාර් රේස් පදී.. දැඩි වාහන තදබදයක්..
2018-06-23T13:04:00+05:30
Gossip Lanka Hot News
slide|