අබුඩාබි ක්‍රිකට් සංචාරයෙන් සහයකයින් 2ක් එළියට !
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමඟ නිරන්තරයෙන්ම සංචාරය කළ සහයකයින් දෙදෙනෙකු පාකිස්තානය සමඟ තරග වැදීමට අබුඩාබි බලා ගිය කණාඩයමෙන් ඉවත්කර තිබේ.
ඒ වෙනුවට වෙනත් සහයකයින් දෙදෙනෙකු රැගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙසේ ඉවත්කර ඇත්තේ පිතිකරුවන්ට පන්දු විසිකිරීමට හා පන්දු රැකීමේ
ඒ වෙනුවට වෙනත් සහයකයින් දෙදෙනෙකු රැගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙසේ ඉවත්කර ඇත්තේ පිතිකරුවන්ට පන්දු විසිකිරීමට හා පන්දු රැකීමේ
උතුරුමැද ශ්‍රීලනිප මන්ත්‍රීවරු 10ක් පොදුජන පෙරමුණට
උතුරු මැද පළාත් සභාවේ හිටපු ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු 10 දෙනෙකු අද (29) පොදු ජන පෙරමුණට එක්වුණා. ඒ, හිටපු පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත්ගේ නිවසේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත්, හිටපු අමාත්‍ය එස්.බී සේමසිංහ, හිටපු අමාත්‍ය කේ. එච් නන්දසේන, සරත් වීරසිංහ, කේ.පී.එස් කුමාරසිරි,
හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත්, හිටපු අමාත්‍ය එස්.බී සේමසිංහ, හිටපු අමාත්‍ය කේ. එච් නන්දසේන, සරත් වීරසිංහ, කේ.පී.එස් කුමාරසිරි,
මන්ත්‍රී විමලවීර දිසානායකගේ රථයේ ගැටී අයෙක් මරුට
පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ගමන් කළ මෝටර් රථය යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින්
පුද්ගලයෙකු මියගොස් ඇත.
අද අළුයම 1.00ට පමණ අම්පාර - නුවර මාර්ගයේ අම්පාර, කරංගාව ජනරජ විදුහල ඉදිරිපිටදී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපස අසුනේ ගමන් කළ අය අම්පාර මහ රෝහලට ඇතුළත් කිරිමේදී එක් අයෙකු මියගොස් ඇත.

හතර වසරේ සිසුවාට පන්ති භාර සර් අසැබි දසුන් පෙන්නලා
තන්තිරිමලය මහ සියඹලෑව අශෝක මහා විද්‍යාලයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නැව හැවිරිදි බාලවයස්කාර සිසුවකුට ජංගම දුරකතනයේ ගබඩා කර ගත් අසභ්‍ය වීඩියෝ දර්ශන හා අසභ්‍ය ඡායාරූප පෙන්වූ 47 හැවිරිදි පන්තිභාර ගුරුවරයා තන්තිරිමලය පොලීසිය පෙරේදා (26) සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මීට දින හතරකට පමණ ඉහතදී හතර වැනි ශ්‍රේණියේ පන්ති භාර
මීට දින හතරකට පමණ ඉහතදී හතර වැනි ශ්‍රේණියේ පන්ති භාර
"බාබුල්" කමින් ධාවනයේ යෙදෙන බස් රියදුරෝ
මාර්ග අංක 138 කොට්‌ටාව - පිටකොටුව, හෝමාගම - පිටකොටුව සහ මහරගම - පිටකොටුව අතර ධාවනය වන පෞද්ගලික බස්‌රථ සේවකයන් මත්ද්‍රව්‍ය පානය කර සේවයේ යෙදෙන්නේදැයි සොයා බැලීමට වැටලීම් සිදුකරන බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ කොළඹ අංක 04 ප්‍රාදේශීය කාර්යාලය පවසයි.
මෙම සේවකයන් වැඩිදෙනා බස් රථ ධාවනයේ යෙදෙන අතරතුර
මෙම සේවකයන් වැඩිදෙනා බස් රථ ධාවනයේ යෙදෙන අතරතුර
කාලා හමාරයි.බත් පැකට් එකත් එක්ක මිල වැඩිවෙන ආහාර වර්ග 3 මෙන්න
ඊයේ දිනයේදී ලිට්රෝ ගෑස්වල මිල වැඩිවීමත් සමඟම ඉදිරියේදී ආහාරවල මිලත් වැඩි කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය අද දිනයේදී රැස්වී මේ ගැන තීරණයක් ගැනීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.බත් පැකට් එකට අමතර කිරි තේ සහ කෙටි ආහාරවල මිලත් ඒ අනුව වැඩි වෙනු ඇති.මේ වන විට වෙළඳපොලේ බත් පැකට්
ලයිසන් ගන්න මානසික වෛද්‍ය වාර්තාවකුත් ඕන වෙයි
රියැදුරු බලපත් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් ශාරීරික යෝග්‍යතා වෛද්‍ය සහකිකයක් පමණක් ඉදිරිපත් කෙරුණ ද ඉදිරියේදී මානසික වෛද්‍ය වාර්තාවක් ද ලබා දීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.
මීට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ දිනෙන් දින සිදුවන රිය අනතුරු
මීට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ දිනෙන් දින සිදුවන රිය අනතුරු
ලෝකයේ මීලඟ අංක එකේ ධනපතියා වෙන්න යන ශ්‍රී ලාංකිකයාගේ වගතුග මෙන්න
ඇමරිකාවේ වොරන් බොෆට් ලෙස ඇතමුන් හඳුන්වන ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු වන චමිත් පලිහපිටිය පිලිබඳව මේ දිනවල බොහෝ දෙනෙකු කතා බහ කරනවා.ඒ පසුගියදා ඔහුගේ Social Capital Hedosophia Holdings Corp මූලික කොටස් එකතුව වෙළඳ පොලට නිකුත් කිරීමත් සමඟින්.ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් කොටස් වෙළඳපොලේදී මෙම කොටස් නිකුතුව සිදුවුනු අතර මෙමඟින් කුඩා
19 හැවිරිදි තරුණියකට බස්රථයක් තුළදී ලිංගික අතවර කළ තරුණයා රිමාන්ඩ්
ගම්පහ උපකාරක පන්තියකට පැමිණි 19 හැවිරිදි තරුණියකට බස්රථයක් තුළදී ලිංගික අතවර කළ 23 හැවිරිදි තරුණයෙකු ලබන මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.
කැලණිය,ගෝනවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.
ගම්පහ නගරයෙන් ආරම්භ වී මීගමුවට ධාවනය වන පෞද්ගලික බස්රථයක් තුළදී සැකකරු ඉතාමත්
කැලණිය,ගෝනවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.
ගම්පහ නගරයෙන් ආරම්භ වී මීගමුවට ධාවනය වන පෞද්ගලික බස්රථයක් තුළදී සැකකරු ඉතාමත්
ශ්රී ලංකා ක්‍රිකට් තීරණාත්මක අඩියක
පසුගිය කාලයපුරා විවිධ පාර්ශව විසින් දෝෂාරෝපණ එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හි විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා. මේ පිළිබඳව හිටපු ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විවිධ අදහස් පළකර තිබූ අතර මේ වන විට අදාල සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
මේ පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය
මේ පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය