gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔසරි පොටේ සිද්ධියට ආණ්‌ඩුකාරවරියට කට උත්තර දෙන්න ප්‍රින්සිපල් අද එයි

මනමාලියකට ගිනස් වාර්තා තැබීමේ වාණිජමය පුද්ගලික උවමනාවක් වෙනුවෙන් මංගල ඔසරිපොටක් ගන්නෝරුවේදී මහ පාරේ ඔසවාගෙන සිටීමට අලවතුගොඩ පාසල් ශිෂ්‍යාවන් 250 ක්‌ පමණ යොදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යංශය ඇරඹි පරීක්ෂණ වලට අමතරව මධ්‍යම පළාත් ආණ්‌ඩකාර
නිලූකා ඒකනායක මහත්මියද පරීක්ෂණයක් සිදු කරන්නට තීරණය කර තිබේ.

ඒ අනුව මහනුවර අධ්‍යාපන බලධාරීන් සහ අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසලේ විදුහල්පතිවරයා කැඳවා අද (25 ) පෙරවරුවේ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට පියවර ගෙන ඇත.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ, පළාත් අධ්‍යාපන ලේකම්, කටුගස්‌තොට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සහ අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසලේ විදුහල්පති අද පෙරවරුවේ පරීක්‍ෂණයක්‌ සඳහා ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් කැඳවනු ලැබ ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka