gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

19 හැවිරිදි තරුණියකට බස්රථයක් තුළදී ලිංගික අතවර කළ තරුණයා රිමාන්ඩ්

ගම්පහ උපකාරක පන්තියකට පැමිණි 19 හැවිරිදි තරුණියකට බස්රථයක් තුළදී ලිංගික අතවර කළ 23 හැවිරිදි තරුණයෙකු ලබන මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.

කැලණිය,ගෝනවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

ගම්පහ නගරයෙන් ආරම්භ වී මීගමුවට ධාවනය වන පෞද්ගලික බස්රථයක් තුළදී සැකකරු ඉතාමත්
අශෝභන ලෙස හැසිරී ඇති බවත් සැකකරුගේ ක්‍රියාකලාපය හේතුවන් අතවරයට පත් තරුණිය සහ මගීන් දැඩි පිළිකුලටත් අපහසුතාවටත් පත්ව ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ.

බස් රථයේ සිටි පිරිස මෙම තරුණයා අල්ලා පොලිස් මුරපලකට භාරදී ඇති බවයි වාර්තාවන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka