gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙහිවල සත්තු වත්තේ වීදුරුවට පනින අලුතින් ආපු කොටියා

පසුගියදා නයිට් සෆාරි ක්‍රමය ඇරඹීමෙන් පසු රාත්‍රී කාලයටද විවෘතව තැබෙන දෙහිවල සත්තු වත්තට මේ වනවිට විදෙස් රටවලින් අලුත් සතුන් ගෙන්වීම ලහිලහියේ අරඹා තිබේ.

එම වැඩසටහන යටතේ අලුතින්ම තනන ලද කූඩුවක ගාල් කළ
කොටියෙකු දැන් දෙහිවල සත්තු වත්තට යන අයට දැකගන්නට ලැබෙනු ඇත.

මේ දක්වා ගැඹුරු ආගාධ වැනි කූඩුවල සිරකර තිබියදී නරඹන්නන්ට දුරින් දැකගත හැකිව තිබුණ.

එම කොටියා වීදුරු බිත්තිය සහිත නව කූඩුවට ගෙන ආ පසුව වඩාත් හොඳින් බලාගන්නට හැකි වන අතර ඇතැම් අවස්ථාවල වීදුරුව දෙසට පනින බවද නිරීක්ෂණය කර ඇත.

පහත පළවන්නේ එම අවස්ථාවක පටිගත කළ දර්ශන සහිත වීඩියෝවකි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka