gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අම්මලාගේ විභාගයට වැට බඳින්න සැලසුමක්

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පිළිබඳව දැනට කෙරෙන සංශෝධන කටයුතු අවසන් වූ විගස පහේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) අරලියගහ මන්දිරයේ පැවැති
මාධ්‍ය හමුවකට එක් වෙමින්.

අම්මලාගේ විභාගයක් දරුවන්ට අවශ්‍ය නැති බැවින් ඉදිරියේදී අම්මලාගේ විභාගයට වැට බඳින බවත් අනාගතයට යෑමේ පාස්‍පෝට් එක අධ්‍යාපනය බැවින් ඒ සඳහා වීසා ගැසීම ඉතා කල්පනාකාරීව කළ යුතු බවත් අධ්‍යාපන ඇමතිවරයා මෙහිදී කියා සිටියා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka