gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සියත ක්‍රිකට් නිල විකාශය සියතට ගනී

පාකිස්තාන් - ශ්‍රි ලංකා ක්‍රිකට් සංචාරයේ නිල රූපවාහිනි විකාශන අයිතිය, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයට අයත් 'සියත' රුපවාහිනිය විසින් පවරා ගනී.

මෙම ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතියට අදාළ ගිවිසුමට එම
ආයතනය අද අත්සන් තබනු ලැබිය.

මේ මස 28 වැනිදා සිට ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ඩුබායි හිදී ආරම්බ වන ටෙස්ට් ක්‍රිකට් තරඟය සජීවීව රටපුරා ක්‍රිකට්ලෝලී ජනතාවට ගෙන ඒමට 'සියත' මේ වන විට සැලසුම් කරමින් සිටී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka