gossip lanka

කාලා හමාරයි.බත් පැකට් එකත් එක්ක මිල වැඩිවෙන ආහාර වර්ග 3 මෙන්න

ඊයේ දිනයේදී ලිට්රෝ ගෑස්වල මිල වැඩිවීමත් සමඟම ඉදිරියේදී ආහාරවල මිලත් වැඩි කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය  අද දිනයේදී රැස්වී මේ ගැන තීරණයක් ගැනීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.බත් පැකට් එකට අමතර කිරි තේ සහ කෙටි ආහාරවල මිලත් ඒ අනුව වැඩි වෙනු ඇති.මේ වන විට වෙළඳපොලේ බත් පැකට්
එකක මිල සාමාන්‍යයෙන් රුපියල් 100-250 ත් අතර මිලක පවතිනවා.කෙටි ආහාරවල මිල රුපියල් 30-60ත් මිලක පවතින අතර කිරි තේ එකක මිල රුපියල් 30-40 ක් පමන වෙනවා.



gossip lanka