gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොකට් ගසා ATM කාඩ් පතින් Shopping කල දෙදරු මව අත්අඩංගුවට

හැටන් නගරයේ ප්‍රසිද්ධ හින්දු කෝවිලක් තුලදි මුදල් පසුමිබියක් සොරකම් කරන ලද දෙදරු මවක් හැටන් පොලිසිය මගින් පෙරේදා (23.09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර කාන්තාව ඉකුත් (20.09) වැනිදා කෝවිලට යන අවස්ථාවේ එහි පුජාවකට පැමිණ සිටි අලුත විවහා වු යුවලක් විසින් එම
කෝවිලේ බැමිමක් මත තබා තිබු මුදල් පසුමිබිය සොරා ගෙන එහි තිබු රැපියල් අසුදහසක මුදලක් හා එම ඒ.ටි.එමි කාඩි පතින් හැටන් නගරයේ නිමි ඇදුමි වෙළදසැලකින් රැපියල් තිස්දහස් හත්සිය අනුවක් වටිනා නිමි ඇදුමි තොගයක් හා හැටන් සතොස ශාඛාවෙන් නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැපියල් පන්දහක වටිනාකමකින් යුක්තව මිළදි ගෙන තිබෙනවා.

මෙම මුදල් පසුමිබිය අයිතිකරුගෙන් ලද පැමිණීල්ලක් මත වහා ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ නිළධාරින් එම ඒ.ටි.එමි කාඩි පත නිකුත් කර ඇති අදාල බැංකුව වෙත ගොස් තොරතුරු විමසීමේදී එම සැකකරා කාන්තාව විසින් නිමි ඇදුමි ලබා ගත් වෙළදසැලේ නම සහ වේලාව සොයා ගැනිමෙන් අනතුරුව එම වෙළදසැලට ගිය පොලිස් නිළධාරින් සි.සි.ටිවි කැමරා දර්ශන ඔස්සේ සැකකරා කාන්තාව හදුනාගෙන පසුව ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරා කාන්තාව දෙදරු මවක් බවත් ඇය කොටගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් ඇය විසින් සොරා ගන්නා ලද මුදල් පසුමිබියේ තිබි රැපියල් අසුදාහසක් සහ ඇය විසින් එම ඒ.ටි.එමි කාඩි පතින් ලබා ගන්නා ලද නිමි ඇදුමි සහ සතොස ශාඛාවෙන් ලබාගත් ආහාර ද්‍රව්‍යද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. මුදල් පසුමිබිය අයිතිකරු මිට දින කිහිපයකට ප්‍රථම විවහා වු නිසා සිය බිරිද සමග කෝවිලට පැමිණ පුජාවන් පවත්වන අතරතුරු තම මුදල් පසුමිබිය කෝවිලේම අසලක බැමිමක් මත තබා තිබියදි මෙම කාන්තාව විසින් සොරා ගෙන ඇති බවයි සිද්ධිය පිළිබද පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ.

මෙම සැකකරා කාන්තාව නිතර නිතර කෝවිලට පැමිණෙන අයෙකු බවත් දැනට කරන ලද මුලික පරික්‍ෂණ වලදි අනාවරණය වි තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරා කාන්තාව හැටන් මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

හැටන් මුලස්ථාන පොලිසි පරික්‍ෂක ඒ.එල්.එමි ජෙමිල් මහතා ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටින්නේ තම මුදල් පසුමිබියන් පිළිබදව දැඩිව සැලකිලිමත් වන ලෙසත් හදිසියේ තම ඒ.ටි.එමි කාඩි පත අතුරුදහන් වුවහොත් ඒ පිළිබදව එම ඒ.ටි.එමි කාඩි පත නිකුත් කළ බැංකු ශාඛාව හා අදාල මුලස්ථානය වෙත දැනුමි දි එය ක්‍රියා විරහිත කිරිමට කටයුතු කරන ලෙසයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka