gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඹු සැමි යුවළක් අමුතුම අකාරයට පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලයි..!

සුපිරි දෙමහල් නිවසක පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවක් සහ කළමණාකරු පෙරේදා (27) දා සවස අතුඅඩංගුවට ගත් බව තලංගම පොලීසිය කියයි.

තලංගම කොස්වත්ත ප්‍රෙද්ශයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉතා
දිගුකාලයක සිට හොර රහසේ පවත්වාගෙනගිය මෙම මධ්‍යස්ථානය තුළ කාන්තාවන් නීති විරෝධි අන්දමින් වැඩි මුදලට අලෙවි වන බවට තලංගම පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුෂානි විජේසිංහ මහත්මියට ලද රහසිගත තොරතුරක් මතකඩුවෙල අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරේන්තුවකින් මෙම වැටලීම සිදුකර තිබුණි.

අඹු සැමි යුවළක් විසින් පවත්වාගෙන යනු ලබන මෙම ආයතනය මගින් දුරකථන ඇමතුම් ඕසසේ රහසිගතව තොරාගත් ගැනුම්කරුවන් වෙ විවිධ වයස් මට්ටමේ කාන්තාවන් ලිංගික සේවනයට අලෙවි කරන අතර එහි රුපියල් 5000 සිට ඉහළට කතුන් අලෙවි වන බව විමර්ශණ වලින් හෙලිව ඇත.

අලුත්වැඩියාව සඳහා ලබාගත් පරිගණක කොටස් යැයි එළියට පෙනෙන අන්දමින් ප්‍රදර්ශණයට තබා උඩු මහලේ මෙම ජාවාරම සිදුකර ඇත්තේ රහසිගත අන්දමින් සීසීටීයී කැමරා පද්ධතියක් ඔස්සේ ගැනුම්කරුවන් හඳුනා ගනිමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka