gossip lanka

පෙට‍්‍රල්-ඞීසල් මිල ඉහලට..

එන ඔක්තොම්බර් මාසයේ පටන් තම බෙදුම්හල්වලින් බෙදා හරින ඞීසල් හා පෙට‍්‍රල් මිල ගණන් ඉහල දමන බව ලංකා ඉන්දීය තෙල් සමාගම සදහන් කරයි.

කුමන මිලකින් ඉන්ධන ඉහල දමන්නේදැයි මෙතෙක් තීරණය කර නැති බවද සමාගම පවසයි.

ඉන්ධන මත පනවා ඇති බදු ඩු කිරීම සිදු නොකරන්නේ නම් මිල වැඩි කිරීමට සිදුවන බව මේ වන විටත්
රජයට දන්වා ඇති බවද ඔවුන් කියයි.

වර්තමාන මිල ගණන් යටතේ ඉන්ධන අලෙවියෙන් තම සමාගමට විශාල වශයෙන් අලාබ සිදුවන බවද සමාගම වැඩි දුරටත් කියා සිටී.



gossip lanka