gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල් මිල මෙල්ල කරන්න සඳුදා සිට එන අලුත් වැඩේ මෙන්න

වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යැම පාලනය කිරීම සඳහා රුපියල් 70 ක සහතික මිලකට ලබන සඳුදා (02 දා) සිට පොල් අලෙවි කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව ලබන සඳුදා සිට දිවයින පුරා ස.තො.ස සහ ජංගම ලොරි රථ
මඟින් රුපියල් 70 කට පොල් අලෙවි කරන බව ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.

රජයේ වතුවලින් ලබා ගන්නා පොල් මෙසේ අලෙවි කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ දිනවල වෙළෙඳපොළේ පොල් ගෙඩියක්‌ රුපියල් සියය දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ද අතරමැදියන් නිසා මෙසේ පොල් මිල ඉහළ ගොස්‌ තිබෙන බවද නවීන් දිසානායක මහතා කීවේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka